අර්ජුන් ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් ලබන මස 5 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, එම සැකකරුවන් අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය […]

කොළඹ කට්ටියක් කුඩු සමගින් අම්පාරේදී මාට්ටු

ඊයේ රාත්‍රියේ සිට අම්පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී හෙරොයින් සමග සැකකරුවන් 6 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මොවුන් සන්තකයේ තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 11140ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි. සැකකරුවන් අවුරුදු 19 හා 35 අතර වයසේ […]

ආලයඩිවේම්බු ප්‍රා.ස. සභාපති රිමාන්ඩ්

අක්කරේපත්තුවේ ආලයඩිවේම්බු ප්‍රාදේශිය සභා සභාපතිවරයා වන පේරින්බරාසා ලබන 26 තෙක් රිමාන්ඩ් භාරයට පත්කොට තිබේ. එම ප්‍රදේශයේදී පසුගියදා අහිංසක මුස්ලිම් වැසියන් වෙත දෙමළ මැරයන් පිරිසක් විසින් මිලේච්ඡ අයුරින් ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධියේ මහමොලකරු ඔහු බවට පොලීසිය චෝදනා […]

කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩිතැබූ සැකකරුවන් රිමාන්ඩ්

කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු, මහසෙන් දේවාලයේ කපු ධූරය දැරූ අසේල ලක්මාල් බණ්ඩාර ඇතුලු සැකකරුවන් 07 දෙනා ලබන මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් […]

ලසන්ත ඝාතනය ගැන ජයන්ත වික්‍රමරත්නගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක්?

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට අදාලව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ. එම දෙපාර්තමේන්තුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, ලබන 22 වන දා එම ප්‍රකාශය ලබාගන්නා බවයි. […]

හංවැල්ලෙන් මවකගේ සහ දියණියකගේ මළ සිරුරු හමුවේ

හංවැල්ල, වැලිපිල්ලෑව මගුල වග ප්‍රදේශයේ නිවසක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි මවක හා දියණියකගේ මළ සිරුරු 2 ක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් අතර සිටි මාස 4 ක […]

බුද්ධික නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. පසුගිය සතියේ නව නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දුන් අවස්ථාවේ බුද්ධික පතිරණ විදේශගතවී සිටී බැවින් ඔහුට හිමි […]

අක්කරේපත්තුවේදී මුස්ලිම් අයට දෙමළ මැරයන්ගෙන් ප්‍රහාරයක්

අක්කරේපත්තුවේ ආලයඩිවේම්බු ප්‍රදේශයේදී අහිංසක මුස්ලිම් වැසියන් වෙත දෙමළ මැරයන් පිරිසක් විසින් මිලේච්ඡ අයුරින් ප්‍රහාරයක් එල්ලකොට ඇති බවට වාර්තාවේ‍ අක්කරේපත්තු -පොතුවිල් ප්‍රධාන වීදියේ ඇති හමුදා කදවුර අසළ සමීම් නැමැති මුස්ලිම් ජාතිකයෙකුට අයත් ඉඩමකට වැට බදින්නට යාමේදී […]

அக்கரைப்பற்று முஸ்லிம்கள் மீது இனவாதத் தாக்குதல்……..

அக்கரைப்பற்று ஆலையடிவேம்பு பிரதேசத்தில் சற்று முன்னர் தமிழ் இனவாதக் காடையர்கள் அப்பாவி முஸ்லிம்கள் மீது தாக்குதல் நடத்தியுள்ளனர். அக்கரைப்பற்று பொத்துவில் வீதியில் இராணுவ முகாமுக்கு அருகில் சமீம் என்பவருக்குச்  சொந்தமான காணியில் வேலியிட சென்ற முஸ்லிம்கள் மீதே இனவாதிகள் மிலேச்சத்தனமாக தாக்குதல் நடத்தியுள்ளனர். ஆலையடிவேம்பு பிரதேச சபைத் தவிசாளர் […]

ඥාණසාර හිමිට මාස 6ක සිරදඬුවම්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කළැයි වරදකරුවු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්‍ත්‍රාත් […]