අවුරුදු 16 ට අඩු දරුවන්ට වට්ස් ඇප් තහනම්

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

වයස අවුරුදු 16න් පහළ දරුවන් සඳහා වට්ස් ඇප් සමාජ මාධ්‍ය තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ දරුවන්ගේ පෞද්ගලික තොරතුරු මුදා හැරීම වළක්වාලීම, මෙහි අරමුණ බවයි.
ඒ අනුව වයස අවුරුදු 16 න් පහල කිසිවකුට යුරෝපය තුලදී මෙම සේවාව භාවිතා කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube