කොළඹ දී නොමිලේ ඇස් කණ්ණාඩි සායනයක්

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

කොළඹ මට්ටක්කුලිය ජනතාව උදෙසා නොමිලේ ඇස් කණ්ණාඩි සායනයක් පැවැත්වීමට කටයුතු යොදා තිඛේ.

කොළඹ-15, මට්ටක්කුලිය ශාන්ත ජෝන් විදුහලේ 05වන සෙනසුරාදා පෙරවරු 09.00 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වීමට නියමිත මෙම ඇස් කණ්ණාඩි සායනය සඳහා සංවිධාන කටයුතු පීපල්ස් වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් විසින් සංවිධානය කොට ඇති අතර, කොළඹ සිංහ සමාජය විසින් සාදර අනුග්‍රහයක් දක්වා ඇත.

මෙම සායනය මගින් ඇස් පෙනීමේ දුර්වලතා තිඛෙන අයට ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා අවශ්‍ය අයට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමට ද කටයුතු යොදා තිඛේ.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube

Leave a Reply