ජනපති පොහොට්ටුව චකබ්ලාස් කරයි

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

සියලු දේ හෙලිකරන්නට කලින්
සිරිසේන ජනපතිවරයා සමග සංධානයකට යන්නැයි ගෝඨාභය කරන ලද ඉල්ලීම මහින්ද ප්‍රතික්ෂේප කර තිබේ….
මහින්ද සහ ගෝඨාභය අතර බහින්බස්වීමක්ද ඇතිවී තිබේ…
සිරිසේන ජනපතිවරයා අගමැති අපේක්ශක ලෙස නම් කලයුතුයැයි විමල් ගම්මන්පිල සහ ඩලස් යන තුන්කට්ටුව යෝජනා කිරීමත් සමග මහින්ද සහ මහින්ද වටා සිටින පිරිස දැඩි විරෝධයක් එල්ලකර ඇත…
මෙහිදී විමල් වීරවංශ පවසා ඇත්තේ තමන් කලින් සිටම නිදහස් පක්ශය සමග එකතුවන ලෙස ඉල්ලා සිටියේ මේ නිසා බවයි.
ඉදිරියේදී සිරිසේන ජනපති සියලුදේ වමාරනු ඇතිබවත් ඒ නිසා ඇතිවන ජන අප්‍රසාදය නිසා චන්දය පරාදවනු ඇති බවත්
හොඳම විසඳුම සිරිසේන ජනපතිවරයාට අගමැති අපේක්ශකකම දී සනසන එක බවත් බැසිල් රාජපක්ශ පවසා ඇත.
මේ බහින්බස්වීම ඇතුවූයේ අද උදෑසන විපක්ශ නායක මහින්ද රාජපක්ශ මහතාගේ නිල නිවසට සියල්ල හදිසියේ කැඳවා සිදුකල රැස්වීමේදීය.
කෙසේනමුත් මහින්ද අගමැති අපේක්ශකකම සිරිසේන මහතාට ලබාදීමට කිසිසේත්ම එකඟ වී නැත.
අවසානයේ මහින්ද රාජපක්ශ පවසා ඇත්තේ ඌට ඕනි බම්බුවක් කරගන්න කියන්න දැන් ඒ මනුස්සයා කියන ඒවා මිනිස්සු පිලිගන්නේ නැහැ යනුවෙනි.
අවසානයේ මේ අර්බුධ තත්වය මැද ගෝඨාභය මීලඟ වියත්මග සහ එලිය සම්මන්ත්‍රණ දෙකම දිනනියමයක් නොමැතිව කල්තබන ලදි.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube