දෙපැත්තට ගිහින් මම අතරමං වුණා! යාසිරි ජයසේකර

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ආණ්ඩුවේ පාර්ශවයන් අතර පවතින අර්බුදයන් හේතුවෙන් තමන් ද අතරමන් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වර්ජනය විසදීම සම්බන්ධයෙන් රජය පාර්ශවය අනුගමනය කළ ක්‍රියාමාර්ගය අනුමත කළ නොහැකි බවයි.

බේරුවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් දයාසිරි ජයසේකර මෙම අදහස් පළ කළේය.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube