මංගලට මෛත්‍රීගෙන් දෝස්මුරයක්

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ඊයේ රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අමාත්‍ය මංගල සමරවීර අතර පැවැති දුරකථන සංවාදයකදී ජනාධිපතිවරයා විසින් මංගල අමාත්‍යවරයා වෙත දෝස්මුරයක් එල්ලකොට ඇති බවට වාර්තාවේ.

දුරකථන සංවාදය ආරම්භ කරමින් මංගල, දැන් දවස් ගාණක් අර කොටුවේ ආර්මි එකේ ළමයි ඇවිල්ලා නේග මොකක්ද ඒකට කරන්නේග ඉක්මනට විසදලා දාන්න යැයි ජනාධිපතිවරයා කීවේය.

සල්ලි නෑ සර් යැයි මංගල සමරවීර මහතා එයට පිළිතුරු දුන්නේය.

ඒවට සල්ලි නෑග අනෙක් ඔක්කොටම තියෙනවා හිටං. ඊළග කැබිනට් එකට එනකොට ඒක විසදලා එනවාග නැත්තම් මමම ඒකත් කරන්නම් යැයි කෝපාවිශ්ඨව දුරකතනය බිම තැබු ජනාධිපතිවරයා සංවාදය එතැනින් අවසන් කළේය.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube