මර්වින් සිල්වා අනුරාධපුරයෙන් තරග වැදීමේ සූදානමක්?

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmailමීළගට පැවැත්වෙන මහමැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වී තරගවදින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ (10) මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු සදහන්කර ඇත්තේ වීර දුටුගැමුණු සංවිධානය යන නමින් මේ වන විටත් තම දේශපාලන කටයුතු අනුරාධපුර දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වන බවයි.

මර්වින් සිල්වා කෙදිනක හෝ මියයන්නේ යලිත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස පත් වීමෙන් පසුව බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube