මීලඟ ජන්දයට රන්ජන්ට නාම යෝජනා නැහැ!

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

මීලඟ මහ මැතිවරණය සඳහා එජාප ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නාම යෝජනා ලබා නොදීමට එජාපය තීරණය කර තිබෙනවා.එහි ජේෂ්ඨ සාමාජිකයෙකු පවසා ඇත්තේ පක්ෂයක් ලෙස මෙම තීරණය ගත් බවයි.

නමුත් රන්ජන් රාමනායක මහතා එජාපයේම ඇතැම් දූෂිත මැති ඇමතිවරුන් විවේචනය කල අතර ඔහු මන්ත්‍රී වැටුප් වැඩිවීමද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.එමෙන්ම ඔහු විසින් සිදු කල ඇතැම් ප්‍රකාශයන් පිලිබඳව මහා සංඝ රත්නය සිය අප්‍රසාදයද පල කල අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද ඔහුට අවවාද කරනු ලැබුවා.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube