රුපියල තවත් කඩාවැටෙයි! මංගල කියයි

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

රුපියලේ අවපාතය ආර්ථිකය කඩා වැටීමක් යැයි ඇතැමුන් අර්ථ ගන්වමින් සිටියද එය අසත්‍ය බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී ඔහු කියා සිටියේ මෙරට ආර්ථිකය දෙවැනි කාර්තුවේ දී 3.7% දක්වා වර්ධනය වී ඇති බවයි.

මේ සියලු තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත්තේ 7.5% බවත් මීළඟ සති කිහිපයේදී ද රුපියල මීටත් වඩා අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවක් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube