මහනුවර සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුලු 10 දෙනා රිමාන්ඞ්

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

මහනුවර දිගන ප්‍රදේශයේ හටගත් සිද්ධිය සැලසුම් කළ බවට වන චෝදනා මත ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගත් මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුලු සැකකරුවන් 10 දෙනා ලබන 29 වනදා තෙක් අද රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ තෙල්දෙණිය හා ගලගෙදර මහේස්ත්‍රාත් අදිකරණ මෙම නියෝගය ලබාදුන් බවයි.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube