







මහනුවර දිගන ප්‍රදේශයේ හටගත් සිද්ධිය සැලසුම් කළ බවට වන චෝදනා මත ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගත් මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුලු සැකකරුවන් 10 දෙනා ලබන 29 වනදා තෙක් අද රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ තෙල්දෙණිය හා ගලගෙදර මහේස්ත්‍රාත් අදිකරණ මෙම නියෝගය ලබාදුන් බවයි.





