බන්දුලත් පිල් මාරුවකට රහස් සාකච්චා

පසුගිය සෙනසුරාදා(16) රාත්‍රියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් තම නිවසට කැඳවා බෝජන සංග්‍රහයක් පවත්වා  බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමා කොයි ආණ්ඩුවේත් ඇමතිකම් ලබා සිටි කෙනෙක් බවත්, ළඟදීම මේ ආණ්ඩුවේත් ප්‍රබල ඇමතිකමක් තමා සතුවන බවත්ය. මේ […]

SFට, රවීට හෝ මහ බැංකු අධිපතිට ගුවන් හමුදා හෙලිකොප්ටර් දීල නැහැ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා කිසිදු අයුරකින් අවභාවිතයක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි. ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින්, රජයේ ඉහල නිලධාරීන් විසින් සිය ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා කිරීම ඉහල යාම නිසා […]

කොටකෙතන ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය යළිත් ඇණගනියි

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීමකට සැකපිට අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් තිස්සේ බන්ධනාගාරගතකර සිටි මියගිය තැනැත්තියගේ පුත්‍රයා එම ඝාතනයට සම්බන්ධකමක් නැති බවට පරීක්ෂණවලදී හෙළිවීමෙන් පසුව ඔහු නිදහස් කිරීම නිසා පොලිසිය පීඩනයට පත්ව ඇතැයි වාර්තා […]

මැලේසියාවේ ආරක්‍ෂක සමුලු සම්මේලනය!

මැලේසියාවේ මේ දිනවල පැවත්වෙන ආරක්‍ෂක සමුලු සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැලේසියාවේ ශ්‍රී ලංකා බෞද්ධ මහා විහාරාධිපති මැලේසියාවේ අධිකරණ සංඝනායක බූටෑවත්තේ සරණංකර ස්වාමීඳ්‍රයානන්වහන්සේ බැහදැකීමට පැමිණියා . මෙම සමුලුවට […]

Meet the Minister සමග ඇමති බදියුදීන්

ජාතික වාණිජ මණ්ඩලය විසින් ගෙනඑන මෙවර ‘Meet the Minister වැඩසටහනට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහභාගී වීමට නියමිත බව එම මණ්ඩලය පවසයි. ඒ අනුව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා හමුවීමේ මහඟු […]

එංගලන්ත සංචාරයට ක්‍රිකට් ආයතනයෙන් අමුතු වැඩක්

එළඹෙන එංගලන්ත සංචාරයේදී වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ක්‍රීඩා විස්තර විචාරක චන්ද්‍රශාන් පෙරේරා මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකයට මෙම වසරේදී […]

අධ්‍යාපන අමාත්‍යාංශය නීති කඩනවලු

දේශපාලන පළිගැනීම් හෝ වෙනයම් අසාධාරණයකදී ඇති වී තිබෙන ප්‍රශ්නයට විකල්පයක් ලෙස මූල්‍යමය සහනයක් ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය එම නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. […]

මෛත්‍රී – රනිල් පාලනය රාජපක්ෂ වගේමලු

ජනවරමට පිටුපා මෛත්‍රී – රනිල් හවුල් පාලනය රාජපක්ෂ පවුල් පාලනය ගෙන ගිය ජාවාරම්, මංකොල්ල, ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීම් ඒ ආකාරයට සිදුකරන බව දූෂණ විරෝධි හඬ සංවිධානය අවධාරණය කරයි. මහබැංකු බැඳුම්කර වංචා ඒ ආකාරයටම සිදුවන බවත්, රාජ්‍ය […]

ධීවර අමාත්‍යංශය වරද්දා ගනී

යුරෝපා මත්ස්‍ය  තහනම ඉවත්කරවා ගැවීමට කටයුතු කරන බව යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට දන්වා තිබේන බවත්  ඒ අනුව මෙම මස 21 වැනිදා සිට එම තහනම ඉවත් කෙරෙනු ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පෙර පැවසුවද […]

නීත්‍යනුකූල නොවන රත්‍රං ජාවාරම් මැඬලීමට නියෝග

ශ්‍රී ලංකාවේන නීත්‍යනුකූල නොවන මාර්ග ඔස්සේ රත්‍රං විදේශගත කිරීම මැඬලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් (19දා) පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල රත්‍රං වෙන්දේසිවලදී මිලදී ගන්නා රත්‍රං නීත්‍යනුකූල නොවන මාර්ග ඔස්සේ මහා පරිමාණයෙන් විදේශගත […]