නාමල්ගෙන් බැසිල්ට කුණු බැනුම් කලකිරීමෙන් මහින්ද රටෙන් පනී

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඊයේ සවස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඉතාමත් පහත් වචනයෙන් බැන වැදුන බව වාර්තාවේ. ඊයේ හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ඉඩම් වංචාවක් සම්බන්දයෙන් FCID ය වෙත විමර්ශන කටයුතු […]

පළාත් සභා ඇමැති සංශෝධනයක්

මැයි දිනයෙන් පසුව පළාත් සභා ඇමැති සංශෝධනයක් සිදු කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ශ‍්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ජනාධිපතිවරයාට පාක්ෂපාති මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇමතිවරුන් ලෙස පත් කිරීමට නියමිතය. එම තීරණය […]

IPL ඉන්දියාවෙන් ගැලවෙයි

ලබන වසරේදී අයි.පී.එල්. ක‍්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ නොපැවැත්වීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම් අනුරාග් තාකූර් පවසන්නේ අයි.පී.එල්. 2017 තරගාවලිය විදෙස් රටක පැවැත්වීම සඳහා දැනටමත් සාකච්ඡා සිදුකරමින් ඇති බවයි. ඊට සුදුසු රටක් සහ ක‍්‍රීඩාංගණ […]

මෛත‍්‍රී – බැසිල් එක්වන ලකුණු

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර එකඟතාවක් ඇති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු මැදිහත් වී ඇති බව දැන ගැනීමට තිබේ. ඒ අනුව පසුගිය දා මෙම ඇමැති ලේකම්වරයා ජනාධිපතිවරයාට […]

පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක

නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවකට එක්ව තිබේ. පොලිස්පති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පොලිස්පතිවරයා පොලිස් කොට්ඨාසයක් වෙත ගිය පළමු අවස්ථාව මෙයයි. පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස සිටි කාලයේදී 2002 වසරේ […]

සජින් වාස් අම්බලන්ගොඩ ශ්‍රීලනිප වේදිකාවේ!

ඉකුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වූ හිටපු පා.ම සජින්ද වාස් ගුණවර්ධන මහතා අද ශ්‍රීලනිපයේ අම්බලන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීමේ වේදිකාවට ගොඩවිය. එම රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයථා පරිහරණය […]

නිමල් ලංසා මෛත්‍රිගේ මැයි රැළියට ? දයාන් ලංසා මහින්දට ? සරත් කාටද ?

ලංසාට පවුලට ඇත්තේ පවතින දේශපාලනය කෙසේ හෝ තම පවුල වෙතට සැප සම්පත් බුක්තිවිදිමට ඉඩකඩ සලසාලන එකක් බවට පත්කරගැනිම වෙනුවෙන් වු අරගලයකි. මේ නිසා ඇමති නිමල් ලංසා කෝටි ගණන් ධනස්කන්දයක් රාජපක්ෂ පවුලේ ආශිර්වාදය සහ මගපෙන්විම යටතේ […]

මහින්දගේ ජනප්‍රියත්වය අඩු වි ඇති බව බුද්ධි අංශ කියයි

2015 ජනවාරි 8 වනදා මහින්ද අරලිය ගහ මන්දිරයෙන් යන විට තිබු ජනප්‍රියත්වය මේ වන විට ගම් මට්ටමෙන් ගිලිහි ඇති බවට බුද්ධි අංශ ජනාධිපතිවරයාට දන්වා ඇත. ඔිනැම පුද්ගලයෙකු බලයේ සිට යැමේදි ඔහුට තිබෙනා ජනප්‍රියත්වය සමාන්‍ය දෙයකි.ඒය […]

කිරුළපන රැළිය කඩාකප්පල් කරන්න රජය උපරිමයෙන් වැඩ” – විමල්

ලක්ෂ සංඛ්‍යාත ජන ගගක් කිරුළපන රැළියට සහභාගීවන බව ඉව වැටුණු යහපාලන ආණ්ඩුවේ මෛත්‍රී පාර්ශවය විසින් කිරුළපන රැළිය කඩාකප්පල් කිරීම සදහා පොලීසිය සහ අනෙක් රාජ්‍ය ආයතන යොදාගෙන කූට මෙහෙයුමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ […]

“ගාලු රැළියට මහ පිරිසක් උ/නැගෙනහිරින්.. ජනපතිට විශ්වාසය පලකරන්න එන්න ලෑස්තියි” – දකුණේ මහ ඇමති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්වෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට අන් කවරදාකටවත් වඩා උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් විශාල පිරිසක් සහභාගී වන බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි. ගාල්ල […]