ශ්‍රී ලංකාවේ ආර්ථික ඉලක්ක සපුරාලීමට තව දුරටත් සහය දෙන බව ලෝක බැංකුව අවධාරණය කරයි

July 23, 2016 admin 0

ශ්‍රී ලංකාවට තවදුරටත් පූර්ණ සහය දැක්වීමට සූදානම් බව ලෝක බැංකුව අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව ලෝක බැංකු […]

ලංකාවට එවන සල්ලි වැඩිවෙලා

May 14, 2016 admin 0

විදේශ රැකියාවල නිරත වන ලාංකිකයින් මෙරටට යොමු කරන විදේශ විනිමයෙහි පැහැදිලි වර්ධනයක් දක්නට ලැඛෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. […]

දුරකථන බද්දට විරුද්ධ වෙන්න ටීආර්සිය ඉදිරිපිටට ඉරිදා එන්නලූ

May 13, 2016 admin 0

රජය විසින් පනවන්නට යෙදුණ වැට් බද්ද හේතුකොට පාරිභෝගිකයන් රැසක් විවිධ භාණ්ඩ හා සේවා ලබාගැනීමේදී අසීරුවට පත්ව තිඛෙන අතර මේ ගැටලූව […]

කරුංගා පුවක් ජාවාරමෙි සුලමුල

May 12, 2016 admin 0

විවෘත්ත ආථිකයට හුරුවී සිටින බෝහෝ දෙනා පුරුදුවි ඇත්තේ කෙටි ක්‍රමවලට මුදල් සෙවිමටය.ඒ සඳහා මුදල් හමිබකිරිමට නොයෙකුත් ක්‍රම ඔස්සේ හබායයි. ඒවෙනි […]

අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම හා ආයෝජනය පිළිබඳ ඒකාබද්ධ සැලැස්මක්

April 30, 2016 admin 0

අමෙරිකා ශ්‍රී ලංකා වෙළඳාම හා ආයෝජන පිළිබඳ මණ්ඩලය ඊයේ වොෂින්ටන් නුවර පැවති රැස්වීමකදී ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් සම්මත කළේ ය. මෙම […]

කල්මුනේ පොදුවෙළඳ පොල ආක්රමණයට අර අඳින දේශපාලන අදිසි හස්තය

April 29, 2016 admin 0

කල්මුනේ පොදු වෙළඳපොල යනු ලංකාවේ විශාල ආදායමක් උපයන ස්ථානයකි. මෙතෙක් එහි කටයුතු කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ස්වාධීනව සිදුවිය. කල්මුනේ මහ […]

ව්‍යාජ මැණික් නිසා ලාංකීය මැණික් කර්මාන්තය අනතුරේ

April 28, 2016 admin 0

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ පවා අවදානය දිනාගත් ශ්‍රී ලංකාවේ නිල් මැණික් වලට ව්‍යාජ මැණික් ගල් හේතුවෙන් තර්ජනයක් එල්ල වී ඇති බව […]

ඩොලර් බිලියනයක බැඳුම්කර චීනයේදී විකුණන්න සූදානම්!

April 20, 2016 admin 0

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි මාස තුනක කාලය අතුලත ඇමරිකානු ඩොලර් බිලියනයක් උපයා ගැනීම සදහා බැදුම්කර වෙන්දේසියක් චීනයේදී සිදු […]