මංගලට මෛත්‍රීගෙන් දෝස්මුරයක්

ඊයේ රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අමාත්‍ය මංගල සමරවීර අතර පැවැති දුරකථන සංවාදයකදී ජනාධිපතිවරයා විසින් මංගල අමාත්‍යවරයා වෙත දෝස්මුරයක් එල්ලකොට ඇති බවට වාර්තාවේ. දුරකථන සංවාදය ආරම්භ කරමින් මංගල, දැන් දවස් ගාණක් අර කොටුවේ ආර්මි […]

ජනපති පොහොට්ටුව චකබ්ලාස් කරයි

සියලු දේ හෙලිකරන්නට කලින් සිරිසේන ජනපතිවරයා සමග සංධානයකට යන්නැයි ගෝඨාභය කරන ලද ඉල්ලීම මහින්ද ප්‍රතික්ෂේප කර තිබේ…. මහින්ද සහ ගෝඨාභය අතර බහින්බස්වීමක්ද ඇතිවී තිබේ… සිරිසේන ජනපතිවරයා අගමැති අපේක්ශක ලෙස නම් කලයුතුයැයි විමල් ගම්මන්පිල සහ ඩලස් […]

மஹிந்த-மைத்திரி இரகசிய சந்திப்பு

ஜனாதிபதி மைத்திரிபால சிரிசேன மற்றும் முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ ஆகியோருக்கிடையில் இரகசிய சந்திப்பொன்று இடம்பெற்றுள்ளதாக தகவல்கள் வெளியாகியுள்ளன. முன்னாள் அமைச்சர் எஸ்பி திசநாயக்க வீட்டில் இந்த சந்திப்பு இடம்பெற்றுள்ளதாக அரசியல் வட்டாரங்கள் தெரிவித்துள்ளன. இவர்கள் இருவருக்கும் மேலதிகமாக முன்னாள் அமைச்சர் பசில் ராஜபக்ஷவும் இந்த சந்திப்பில் கலந்து […]

ඔස්ටින් ප්‍රනාන්දු ජනපතිගේ තොරතුරු අගමැතිට දී ලා..!

ඔස්ටින් ප්‍රනාන්දු මහතාට ජනාධිපති ලේකම් ධූරයෙන් හදිසියේම ඉල්ලා අස්වීමට සිදුව තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සම්බන්ධයෙන් දුන් නියෝගයක් පිළිබඳ තොරතුරු ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් මත බවට […]

මර්වින් සිල්වා අනුරාධපුරයෙන් තරග වැදීමේ සූදානමක්?

මීළගට පැවැත්වෙන මහමැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වී තරගවදින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. ඊයේ (10) මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු සදහන්කර ඇත්තේ වීර දුටුගැමුණු සංවිධානය යන නමින් මේ වන විටත් තම දේශපාලන කටයුතු අනුරාධපුර […]

ලොක්කට කොක්කක් දාන්න ඒකාබද්ධේ කෂ්ටිය ලෑස්තියි?

ඒකාබද්දෙ ඇතුළෙ “අත” පාටියෙන් පත්වුණ අයගෙ කතාබහක් ඇතිවුණා. ඒ පක්ෂයේ වගේම රටෙත් ලොකු මහත්තය තමන් කැඳවපු මීටිම ගැනලු. මේ කතාවට එකතු වුණ හත් අට දෙනාගෙන් සමහරු කිව්වෙ ආසයි බයයි කතා…ඒත් ඒකාබද්දෙ ඉඟුරු කල්ලියක් වගේ පෙනී […]

රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුට ලුණු ඇඹුල් ඇතිව හොඳ සංග්‍රහයක්

රජයේ ප්‍රබල අමාත්‍යාංශ දෙකක් හොබවන දකුණේ ජනමාධ්‍යට සම්බන්ධ අමාත්‍යවරයෙකු සිය ගම් පළාතෙන්ම පසුගියදා ලුණු ඇඹුල් ඇතිව හොඳ සංග්‍රහයක් ලැබුණු බව වාර්තා වෙයි. මේ ඇමතිවරයා නිතරම ජනමාධ්‍ය තුළ හිඳිමින් තමන්ගේ මුහුණත් තහඩුව ඔබා ගැනීමට වෙහෙසෙන්නෙකි. පසුගියදා […]

කවුන්සිලේ කොහොල්ලෑ බබා

කවුන්සිලේ ඉන්න එක්තරා මහත්තයකුට කවුන්සිල් සගයො විසින්ම අපුරැ නමක් දාලය කියලා ආරංචියි… මේ නමේ අයිතිකාරය සෑහෙන තරමේ ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් පට්ටමක් තියන වැඩිය උස නැති ඒ වුණාට මහත දෙහෙත පොරක්ලු. නියෝජනය කරන්නේ ඈත තරමක් සීතල […]

දුමින්ද තවත් මිලියන 402ක් සබීතට ගෙවයි..!

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ලබා ගත් ගොඩනැගිල්ල අමාත්‍යාංශයක් පවත්වාගෙන යාම සඳහා යලි සකස් කිරීමට තවත් රුපියල් මිලිය 402ක් ලබා දෙන ලෙස කෘෂිකර්ම ආමාත්‍ය දුමින්ද දිසානායක මහතා කැබිනට් ප්‍රතිකාවක් ඉදිරිපත් කර තිබේ. මෙම ගොඩනැගිල්ල කාර්යාල පරිශ්‍රයක් ලෙස […]