රාජ්‍ය ආයතන ප‍්‍රධානියෙකුට දෝෂාරෝපණයක්

මාධ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතනයක ප‍්‍රධානියෙකුට ජනාධිපතිවරයා පසුගිය පැවති කැබිනට් රැස්වීමදී දොස් කියා ඇතැයි වාර්තා වනවා. ඒ, ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයට අදාළ නිලධාරියා පසුගිය කාලයේ සිදුකළ ක‍්‍රියා කිහිපයක් පෙන්වා දෙමින්. අදාළ නිලධාරියාටද මේ සම්බන්ධයෙන් තොරතුරු […]

කැබිලිත්තේ පූජාවකට ගිය ඇමති හා කතරගම කපුවෙක් තණමල්විල මල් සාදයක්

දැනට කිහිප දිනකට පෙර වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් කැබිලිත්ත දේවාලයේ විශේෂ පූජාවක් සඳහා සහභාගී වීමට ගොස් සිටියදී එම කැලයේ අතර මං වී යයි වාර්තා වෙයි. මෙම ඇමතිවරයා කැබිලිත්ත දේවාලයට පැමිණි නිසා කතරගම දේවාලයේ කපු මහතෙක්ද […]

වැඩිවැටුපට නාහෙන් අඩන විගණකාධිපති

බ්‍රහස්‌පතින්දා පෙරවරුවේ සරත් ෙµdන්සේකාගේ රාජගිරිය නව අමාත්‍යාංශයේ වැඩ බාරගැනීමේ උත්සවයට සහභාගි වූ රනිල් එතැනින් සමුගෙන ගියේ අරලියගහ මන්දිරයේ කාර්යාලයටය. එහි ඒ වන විට අගමැතිවරයා එනතුරු බලා සිටි මැති ඇමැති පිරිස හා නිලධාරී වූහ. එහිදී මුලින්ම […]

රුවනි අර්ජුනගේ ගෙදර-අර්ජුනගේ බිරිදට අතේ මාට්ටු

අර්ජුනගේ අනියම් අඹුව ලෙස කටයුතු කරන කිසිදු අධ්‍යාපණික සුදුසුකමක් නොමැතිව සංචාරක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී MD (Manging Director)තනතුරේ සිට පසුගියදා දොට්ට දැමු රුවනි ඩයස් බණ්ඩාරනායක සමග අර්ජුනගේ නිවසේ සිටියදි අර්ජුනගේ බිරිදගේ අතටම හසුවිමේ සිද්ධියක් වාර්තා වේ. පසුගිය […]

ආදරණීය ඇමැතිතුමාගෙ දයාබර කොන්තරාත්

ආණ්ඩුවෙ කොන්තරාත් ගන්න ආණ්ඩුවෙම ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව කියල පසුගිය දවසක දියවන්නා කවුන්සිල් ලොබියෙ එක කතාවයි…. ඒ වැඩවලට උන්නැහේ එක්තරා සමාගමකුත් හදල දැන් ජයටම වැඩලු. ලෝකෙ සුප්‍රකට බැංකු ණය දෙන ආයතනවලින් මේ රටට ලැබෙන ව්‍යාපෘතිලු […]

නාමල් කතාකරයි! ෆොන්සේකා අහක බලයි!!

ගංවතුර විවාදය අතරවාරයේදී ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා සමග කතා කරමින් සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විදුලි සෝපානයට නැග්ගේ පහත මාලයට යාමටය. ඒ අතරම සරත් ෆොන්සේකාද පහත මාලයට යාමට සෝපානයට නැගීමට ආවේය. නාමල් සෝපානයේ සිටින බව ෆොන්සේකා දුටුවේ […]

අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බිම් මට්ටමේ ශාඛා සමිති මගින් වැඩ අල්ලයි ?

ශ්‍රීලනිපයෙන් ඉවත් කරන ආසන සංවිධායකයිනට ඒකාබද්ද විපක්‍ෂයේ ශ‍්‍රීලනිප කණ්ඩායම විසින් ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ යටතේ ආසන සංවිධායක ධුර ලබා දීමට තීරණය කර ඇතැයි තොරතුරු වාර්තාවනවා. මේ අතර අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මේ […]

ෆොනීතුමා මාධ්‍යත් එක්ක අප්සෙට් එකෙන්

ගිනිසිළුවෙ ෆොනීතුමා මේ දවස්වල ලොකු වැඩකට ලෑස්ති වෙනවලු… ඒක රෑපවාහිනී විවාදයක් කියලයි ආරංචි. උන්නැහේ මේ විවාදෙට තමන් සමඟ එන්න කියල කියන්නෙ හිටපු ආරක්ෂක ලේකම් තැනටලු… විද්‍යුත් මාද්දියෙ නම් දරාපු ආයතන ගණනාවකටම උන්නැහේ තමන්ගෙ ඉල්ලීම ඉදිරිපත් […]

කරුංකා කන්ටේනර් 100ක් ඇමති අනින් මුදාහැරලා

නීතිවිරෝධී ලෙස ප්‍රති අපනයනයට ගෙනනා කරුංකා කන්ටේනර් 100ක් රජයේ ප්‍රධාන අමාත්‍යවරයකුගේ අණකට අනුව එක් කන්ටේනරයකට රුපියල් ලක්ෂය බැගින් දඩයක් නියමකර මුදා හැරීම සම්බනධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාවල්වරයා වෘත්තීය සමිති උදහසට ලක්ව ඇතැයි වාර්තා වේ. අදාළ, කරුංකා […]

‘ජවිපෙට බිය වෙන්න එපා’ – රනිල් කියයි

ජනතා විමුක්ති පෙරමුණට බිය නොවී, ආණ්ඩුව සම්බන්ධයෙන් එම පක්ෂය ගෙනයන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව කොන්දේසි විරහිතව පිළිතුරු දෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම දැනුම්දී ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි. අග‍්‍රාමාත්‍ය කාර්යාලය […]