හිටපු එකටයි, දැන් එකටයි දෙකටම පඩිගෙවන ඇමති ?

මුහුදට සම්බන්ධ අමාත්‍යවරයකු විසින් ඔහුගේ අමාත්‍යංශයෙන් හිටපු අනියම් බිරිය හා ඔහුගේ මවට වැටුප් ගෙවන බවට එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. කෙසේවුවද, මේ ඇමතිවරයා ඔහුගේ වත්මන් අනියම් බිරියද සිය අමාත්‍යංශයේ ලේකම්වරියක ලෙස පත්කරගෙන ඇතැයි පැවසේ. […]

කොම්බු නාලිකාවේ නිවුස් ලොක්කා ගෝලයා පාවාදීලා

පාර්ලිමේන්තුවේ ඇතිවූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හා මන්ත්‍රී ප්‍රසන්න රණවීර යන දෙදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට යන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දීමට පෙර කොම්බු නාලිකාවේ ප්‍රවෘතියක් බවට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම්වන බව […]

සසිකලා ITN නිවුස්වලින් එළියට

ස්වාධීන රූපවාහිනියේ (ITN) ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් සිටි සසිකලා කඳුබොඩ ආරච්චිව ඉන් ඉවත්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඇය ජාතික රූපවාහිනියේ සහන නිවේදිකාවක්ව සිට යහපාලන ආණ්ඩුව ආරම්භවීමත් සමඟ ස්වාධීන රූපවාහිනියට එක්වූ නිවේදිකාවක් […]

තිස්ස අත්තනායකට ඇමති ධුරයක්..?

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්නායක මහතා ඉදිරි වසරක පමණ කාලය ඇතුලත පාර්ලිමේන්තුවට පත් කර ඇමති ධුරයක් ලැබෙනු ඇති බව ඉන්දියාවේ ප‍්‍රසිද්ද නාඩි වාක්‍ය පවසන්නෙකු සඳහන් කර ඇත. අත්තනායක මහතා පසුගිය දින කිහිපයේදී […]

රුවැති ඇමතිනිය ලෝ වටා නොනවතින ගමනේ!

ආණ්ඩුවේ රුවැති ඇමැතිවරියක් ඇමති ධුරයේ දිවුරැම් දුන් දා සිටම වැඩිපුරම යෙදී ඇත්තේ විදේශ සංචාරවල යයි වාර්තා වෙයි. ආසනයේ ඡන්ද දායකයින් පවා විමසන බොහෝ අවස්ථාවල ඇගේ කාර්ය මණ්ඩලය පවසන්නේ ‘මැඩම් රට ගිහින්’ කියායි. ඡන්ද දායකයින්ට මහජන […]