රුපියලේ කඩාවැටීම නවත්වන්න වාහන ගෙන්වීම සීමා කරයි

විදේශයන්ගෙන් වාහන ගෙන්වීම සීමා කිරීමට රජය විසින් නව නීතියක් පනවා ඇත. ඒ අනුව වාහන අනායන කිරීම සදහා වාණිජ බැංකුවල ණයවර ලිපි විවෘත කරන්නන් 100% ආන්තික මුදල් තැන්පතු අනිවාර්ය කර තිබේ. මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ වාණිජ […]

මහින්ද හැර වෙන කිසිදු නායකයෙකු එපා! ගෝටා ඉදිරියේ වෙල්ගම කියයිෙ

තම එකම නායකයා වන්නේත් තමන් නායකයා ලෙස පිළිගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. ඉදිරියේදීද මේ රටේ පාලනය භාර ගත යුත්තේ මහින්ද […]

එස් බී දිසානායකගේ ප්‍රකාශය ගැන කටඋත්තරයක්

අත් අඩංගුවේ සිටි එල්ටීටීඊ සාමාජිකයන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඝාතනය කරන ලද බව යුද වැදුනු ආණ්ඩුවේ අමාත්‍යවරයකු ලෙසින් ඉන්නා සමයේ ප්‍රකාශ නොකළේ මන්දැයි එස්බී දිසානායක මන්ත්‍රීවරයාගෙන් ඔහුගේ පක්ෂය විමසයි. යුද්ධාවසානයෙදී යුද හමුදාවට භාරවූ එල්ටීටීඊ […]

අනුරපුර හිරගෙදර දේශපාලන සිරකරුවන් උපවාසයේ

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන අනුරාධපුර බන්ධනාගාරයේ සිරගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනකු ආරම්භ කළ උපවාසයට දින තුනක් ගතවී ඇත. නිදහස ඉල්ලා ඔවුන් ගෙනයන අරගලයට සහාය පල කරන දෙමළ පක්ෂ සහ සිරකාර අයිතිවාසිකම් වෙනුවෙන් […]

යහපාලනය යටතේ මාසයකට පැහැරගැනීම් දෙකක් වාර්තා වෙයි

වර්තමාන පාලනය යටතේ ගතවූ දෙවසරක කාලයක් තුල සිදුවූ පැහැරගැනීම් පනහකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් වාර්තා පලවී ඇතැයි ශ්‍රී ලංකික මාධ්‍යවේදීන්ගේ සංවිධානයක් පවසයි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය විසින්  පසුගිය 26 මාසයක කාලය තුල විවිධ මාධ්‍ය වල […]

යුද හමුදාවට භාරවූවන් ඝාතනය කළ බව ඇමතිවරු පිළිගනිති

යුද්ධාවසානයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවූ එල්ටීටීඊ සාමාජිකයන් ඇතුළු දෙමළ පිරිස් ඝාතනය කරන ලද බව රාජපක්ෂ පාලනයේ අමාත්‍ය ධුර හෙබවූ දෙදෙනකු විසින් පිළිගෙන තිබේ. යුද පීඩිත දෙමළ ජනතාව ප්‍රමුඛ දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් […]

ත්‍රී-මලේදී සියුම් භුමිකම්පාවක්

ත්‍රී මලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අද රාත්‍රී සියුම් භුමිකම්පාවක් හටගෙන ඇති බවට වාර්තාවේ. මැදියම් රැයේ 12.ට ආසන්නව එම භුමිකම්පාව දැනුණු බවට ප්‍රදේශවාසීන් පවසති මුතුර් හි මුලින්ම දැනුණු එම භුමි කම්පාව පසුව තෝපූර් . කුච්චවෙලි යන […]

ඕස්ට්‍රේලියාවට ගිය ලාංකිකයෝ 103 ක් තවමත් සංක්‍රමණික කඳවුරුවල

නීතිවිරෝධී ලෙස  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ ශ්‍රී ලංකිකයින් 103 දෙනෙක් තවමත් එරට ආගමන විගමන රැඳවුම් භාරයේ ඇති සංක‍්‍රමණික කඳවුරුවල සිටින බව  ඕස්ටේ‍්‍රලියා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නවතම වාර්තාවල සඳහන්ව ඇත. එම අමාත්‍යාංශය විසින් ඉකුත් මැයි 21 වැනිදා […]

නොවැම්බර් 08 අයවැය ඉදිරිපත් කෙරේ

2019 වසරේ රජයේ අයවැය ලේඛනය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ලබන නොවැම්බර් 8 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය. අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය නොවැම්බර් 9 වැනි දා ආරම්භ කෙරෙන අතර අයවැය දෙවැනි […]

ජනාධිපති කාර්යාලයේ ලොක්කන් බන්ධනාගාරයේ සුපිරි රෝහලට

අල්ලස් චෝදනාවකට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන අය වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ වනවිට […]