ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට

ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපොළට අනුයුක්ත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඒ, ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකපිටයි. වයස අවුරුදු 70ක් පමණ වන මෙම පුද්ගලයා 2013 වසරේදී ඉතාලිය බලා පිටව […]

මහින්ද ඇමරිකාවේ යන්න කලින්ම පබා එම හෝටලයේම කාමරේක

මෙම පුවත දිවයන්නේ 2013 වසරටය.එනම් මහින්ද රාජපක්ෂ 2013 ඇමරිකාව බලා පිටත් විමත් සමගය. මෙහි විශේෂ දේ වුයේ උපේක්ෂා ස්වර්නමාලිත් මහින්ද යැමටත් ප්‍රථම සතියකට කලින්ම ගොස් එම හෝටලයේම කාමරයක් වෙන් කර ගැනිමය.එතනින් පසු කතාව කිසිවෙක් තවම […]

පොදු සමා කාලයෙන් පසු ගිනි අවි ළඟ තබා ගත්තොත් වැඩ වරදී

අනවසර ගිනි අවි රජයට භාරදීමේ පොදු සමා කාලය අවසන් වූ පසු අනවසර ගිනි අවි සන්තකයේ තබා ගන්නා සෑම පුද්ගලයකුම තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව අපරාධ, රථවාහන, නීති හා මත්ද්‍රව්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය […]

බෙදාහැරීමේ අවුලක් විදුලිය බිඳවැටීමේ අවදානමක්!

කොළඹ කොටුව ප්‍රදේශයේ විදුලි බෙදාහැරීම් මධ්‍යස්ථාන දෙකක් අවදානම් තත්ත්වයක පැවතීම නිසා විදුලිය බිඳවැටීම් සිදුවීමේ අවදානමක ඇතැයි විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එම ප්‍රදේශයේ ඇති එෆ් හා කොල්ලූපිටිය ප්‍රදේශයේ ඇති ඊ යන උපපොළවල් සඳහා […]

ව්‍යාජ තොරතුරු ලබාදීම මහින්ද පිලේ ජම්ම ගතියක්

මහින්ද පිල කිරුළපනේදී පවත්වන්නට යන මැයි රැලියේ ආරම්භක ස්ථානය වෙන් කර ගැනීමේදී සත්‍ය තොරතුරු නොපවසා ව්‍යජා ලෙස කටයුතු කිරීම නිසා මේ වනවිට මහින්ද පිල දැඩි අර්බුදයකට ගොස් ඇතැයි වාර්තා වේ. ඔවුන් සිය මැයි රැලිය ආරම්භ […]

නියෝජ්‍ය ඇමති කෙනෙක්ගෙන් කරණමක් ?

මැද පළාතේ නියෝජ්‍ය ඇමති ඇත්තෙක් තවදුරටත් ආණ්ඩුව සමඟ සිටින්නෙදැයි ඉදිරි සති කිහිපයේදී තීරණය කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකුට පවසා ඇතැයි වාර්තා වේ. අදාළ නියෝජ්‍ය ඇමතිවරයා පසුගියදා තම පළාතේ දිස්ත්‍රික් තරුණ සම්මේලනයක්ද පවත්වා ඇති අතර, ඊට […]

බැසිල් හමුවන්න පොරොන්දුවූ ශ්‍රීලනිප ලොක්කා !

ඝාතනයට ලක්වූ හිටපු අමාත්‍ය ජෙරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ අනුස්මරණ සැමරුමට එක්වූ ශ්‍රීලනිප ප්‍රධානියකු එම උත්සවයට සහභාගිවූ හිටපු ඇමති බැසිල් රාජපක්ෂමහතා නිවි සැනසිල්ලේ මුණගැසීමට පොරොන්දුවක් ලබාදී ඇතැයි වාර්තා වේ. අදාළ ඇමතිවරයා බැසිල්ගේ අත අල්ලාගෙන “සර්නෙ මට […]

එක්සත් ජාතින්ගේ වෙසක් දිනය මෙරට පැවැත්වීම ගැන කමිටුවක්

ලබන වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් දිනය ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධව සොයා බැලීම සඳහා  බුද්ධ ශාසන අමාත්‍යාංශය විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව එහි මුලික කටයුතු සොය […]

මහින්දගේ ප‍්‍රධානත්වයෙන් රෙජී රණතුංග 79 වන ජන්ම දින සමරුව !

කෘතහස්ත දේශපාලනඥයෙකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 79 වන ජන්ම දින සමරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2016.04.22 වන දින උඩුගම්පලදී පැවැත්වේ. ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ […]

යුද්දය ගැන රට කළඹන පොතක් කරුණා ලියයි

මෙරට පැවති යුද සමයේ තම අත්දැකීම් අලලා ග‍්‍රන්ථයක් රචනා කිරීමට කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් තීරණය කොට තිබේ. මේ වන විටත් ඒ ගැන ලේඛකයකු සමග මූලික සාකච්ඡ කොට ඇති […]