මහේස්ත්‍රාත් ගැන පරීක්ෂණයක් ඉල්ලා පැමිණිල්ලක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහමඩ් සාෆි මහතාගේ නඩුවේදී කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය. කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන […]

දරුවන් පාසලට පැමිණිම අදත් සාර්ථක නැහැ

සියලුම පාසල්වල ප්රාථමික ශ්රේණි අද විවෘත වේ. පාසල් නිවේදනය කල නමුත් උසස් පාසැල් ආරක්ෂාව සහ සන්නද්ධ සොල්දාදුවන් ගේ දොරටුවේ නිසා ශිෂ්යයන්ගේ ඇතුල්වීම දක්නට ලැබුණේ ඉමහත් ලෙසිනි. දිවයිනේ පවතින වාතාවරණය හේතුවෙන් සිසුන්ගේ පැමිණීම ඉතා අඩු අගයක් […]

කන්දකුලිය ගල්මල් සමුද්‍ර අභය භූමිය යළි ජීවය ලබයි

(පද්මා කුමාරී කංකානම්ගේ) එල්නිනෝ සංසිද්ධිය හෙවත් සයුරේ උණුසුම් දිය වැල් ඇතිවීම හේතුවෙන් මියගිය කන්දකුලිය ගල්මල් සමුද්‍ර අභය භූමිය යළි ජීව ලබමින් සිටින බව වාර්තා වේ. වනජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය අඩවි නිලධාරීන් කල්පිටිය නාවික හමුදාවේ ද සහය […]

විජය පුවත්පත් සමාගම ජාතික ඵලදායිතා සම්මානයෙන් පිදුම් ලබයි

  (නිමල කොඩිතුවක්කු) ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘ජාතික ඵලදායිතා සම්මාන – 2018’ තරඟාවලිය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ කතානායක කරූ ජයයූරිය යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද(26) පැවැත්විණි. එම  […]

මරිනි ද ලිවේරාට 2019 ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද අන්තර්ජාතික දිරිය කාන්තා සම්මාන උළෙලේදී 2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනා ලෙස තේරී පත්වූ කාන්තාවෝ සම්මානයෙන් පිදුම් ලැබූහ. ඒ අනුව දිරිය කාන්තාවන් දස දෙනාට අතර […]

‘ද වයිස්රෝයි ස්පෙෂල්’ සිංහල අනුවාදය එළිදකී

(හර්ෂණ තුෂාර සිල්වා) වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉංග්‍රීසි බසින් රචිත ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතියේ සිංහල අනුවාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (6) එළිදැක්විණි. ශ්‍රී ලංකාවේ වාෂ්ප දුම්රිය ඉතිහාසය අලළා ඉංග්‍රීසි බසින් […]

ලිබරල්වාදයේ අනාගතය

Search ඉරිදා ලංකාදීප කෙළිමඬල මැදපෙරදිග සාරවිට අද දේශය විජය සටහන  චමින්ද මුණසිංහ මෑත කාලයේ ලියැවුණු පොත් කීපයක් මෙහිදී අතිශය වැදගත්ය. මේ සියලු පොත් ලියැවී ඇත්තේ වත්මන් ලෝකයේ සිටින දේශපාලනය පිළිබඳ විද්වතුන් අතිනි. ෆ්‍රැන්සිස් ෆුකුයාමා එවන් එක් විද්වතෙකි. ‘ද එන්ඞ් ඔෆ් හිස්ටි්‍ර […]

තෙල් මිල නැවතත් ඉහලට

අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල ඉහල දැමීමට මුදල් අමාත්‍යාශය තීරණය කර තිබෙනවා. ඊට අදාලව ඔක්ටේන් 92 ප්‍රෙටල් ලීටරයක මිල රු 6කින් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු 8කින් ඉහල යනු […]

மஹிந்த-மைத்திரி இரகசிய சந்திப்பு

ஜனாதிபதி மைத்திரிபால சிரிசேன மற்றும் முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ ஆகியோருக்கிடையில் இரகசிய சந்திப்பொன்று இடம்பெற்றுள்ளதாக தகவல்கள் வெளியாகியுள்ளன. முன்னாள் அமைச்சர் எஸ்பி திசநாயக்க வீட்டில் இந்த சந்திப்பு இடம்பெற்றுள்ளதாக அரசியல் வட்டாரங்கள் தெரிவித்துள்ளன. இவர்கள் இருவருக்கும் மேலதிகமாக முன்னாள் அமைச்சர் பசில் ராஜபக்ஷவும் இந்த சந்திப்பில் கலந்து […]

සිරකරු උපාවාසයට මැගසින් රැඳවියන්ද එක්වේ

නිදහස ඉල්ලා අනුරාධපුරෙන් ඇරැඹි දේශපාලන සිරකරු උපාවාසයට මැගසින් රැඳවියන් 71 ක්  එක්වේ. අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරත දෙමළ දේශපාලන සිරකරුවන් 12දෙනාගේ නිදහසේ අරගලයට සහාය පලකරමින් මැගසින් බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවන් 71දෙනාද හෙට (3) සිට උපවාසයට එකතු වීමට […]