හමුදාවෙන් ඝාතනය කළැයි කී හිටපු කොටියා ප්‍රංශයෙන් මතුවෙයි!

ශ්‍රී ලංකා හමුදාව විසින් වෙඩි තබා මරා පුළුස්‌සා දැමූ බවට ප්‍රචාරය වූ ධර්මලිංගම් ජෙයනාදන් නමැති හිටපු කොටි හමුදා නායකයකු ප්‍රංශ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මුදාහැර ඇති බව වාර්තා වෙනවා. මොහුට එරෙහිව අන්තර්ජාතික පොලිසිය මගින් රතු […]

රාජපක්‌ෂ කල්ලිය එක්ක රනිල් ඩීල්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරමින් සිටින බවත්, ඒ වෙනුවෙන් ඔහු රාජපක්‌ෂ කල්ලිය සමග ඩීල් එකක්‌ දමා ඇති බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය පක්‌ෂ […]

පුංචි මන්ත‍්‍රීවරු ශ්‍රීලනිපයේ කැඳවීම් ලිපි වලට ගිනි තබති

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිප මූලස්ථානයෙන් එවා තිබෙන සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපි පිළි නොගන්නා බව කියමින්  (03) කුරුණෑගලට රැස්වූ ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන පළාත් පාලන නියෝජිත පිරිසක් එම ලිපි ඉරා දමා ගිනි තැබූහ. තමන් […]

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් වෙනුවෙන් විශේෂ අධිකරණයක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව යුද සමයේ සිදු කෙරුණ අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කළ යුතු යයි නැගෙනහිර පළාතේ ජාතික ‘සුහදාක්කල්’ සංවිධානය (Suhathakkal) පවසයි. දෙමළ කොටි සංවිධානය විසින් 1990 වසරේ මුස්ලිම් පල්ලි […]

ඉගෙන ගන්න මහනුවර ගිහින් මුදලට විකිණුන දැරියෝ

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මානව නායකත්ව පුහුණු විද්‍යා පීඨය නම් පුද්ගලික ආයතනයක නේවාසික පාඨමාලාවකට සම්බන්ධව වී සිටි දැරියන් නව දෙනෙකු අතවරයට ලක් වී තිබෙනවා. අවුරුදු 15 ත් 17 ත් අතර වයසේ පසුවන එම […]

දෙමව්පියන් පිරිසක් ජනපති හමුවෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල මාධ්‍ය සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් අද (04) පැවැත්වෙනවා. ඊට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වසන්ති අරුසරත්නම් සහ ආචාර්යවරුන් කිහිප දෙනෙකුද සහභාගිවීමට නියමිතයි. යාපනය විශ්වවිද්‍යාලයේ ඉකුත්දා ඇති වූ ගැටුම […]

ශ්‍රීලනිප යේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (04) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. අද රාති‍්‍ර 7.00 ට ජනාධිපති නිල නිවසේදී එය ආරම්භ වනු ඇති. මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර පක්‍ෂ […]

අගමැති යළි දිවයිනට

ඉන්දුනීසියාවේ ජකාර්තා හි පැවති 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගි වූ  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (03) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියා. නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ රාතී‍්‍ර  11.55 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට […]

සිසුවිය පැහැර ගැනීමේ තැත වරදියි

(03) පස්වරුවේ උසස් පෙළ විභාගය අවසන් වී නිවසට යමින් සිටි පාසල් සිසුවියක් අම්පාර අධ්‍යාපන කාර්යාලය අසළදී පැහැරගෙන යෑමට උත්සහ කළ පුද්ගලයෙක් එම අවස්ථාවේදීම අල්ලා ගැනීමට පොලිස් නිලධාරින් සහ මාර්ගයේ ගමන් ගත් පිරිසක් සමත්වී තිබෙනවා. අම්පාර […]