සීගිරිය නව සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය ඇරඹෙයි

සීගිරිය ලොව සුවි‍‍ශේෂිත සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමේ දැවැන්ත වැඩසටහනක් රජය අරඹයි. විදේශ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් අරඹා ඇති මේ දැවැන්ත වැඩපිළිවෙළ යටතේ දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානය යොමු වෙන අයුරින් නව සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සීගිරිය ප්‍රවර්ධන කිරීමට සංචාරක […]

මානව සංවර්ධනය සඳහා වූ අනාගත දැක්‌ම හා නවෝත්පාදන පිළිබඳ ජාතික සමුළුව

නිරෝෂන් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත් වයෙන් තිරසාර මානව සංවර්ධනය සඳහා වූ අනාගත දැක්‌ම හා නවෝත්පාදන පිළිබඳ ජාතික සමුළුව එළිදක්‌වනු ලැබිණි. මෙම දෙදින සමුළුව මැයි 24 සහ 25 දිනවල බත්තරමුල්ලේ වෝටර්ස්‌ එඡ් හෝටලයේදී පැවැත්වේ. මෙහිදී කතා […]

නිදහස් මාධ්ය සහතික කරනවා

තම රජය නිදහස් මාධ්‍ය පැහැදිලිවම සහතික කරන රජයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මධ්‍යස්ථභාවය සහ අපක්ෂපාතීත්වය මාධ්‍ය තුළින් තමන් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.  මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් […]

තරුණියක් දූෂණය කල චෝදනාවකට නාමල් අත්අඩංගුවට

දේශපාලනයේ මහා විප්ලවයක් ඇති කරමින් 2015 ජනවාරි 8 දින විධායක ජනපතිත්වය පරදවමින් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්විය. ඒ සමගම කෘර රාජපක්ෂ පවුල් පාලනය නිමාවට පත්විය.රාජපක්ෂ පවුල් පාලනය රටට ඉතාමත් දරුණු අවදියක පැවති එම […]

බන්දුලත් පිල් මාරුවකට රහස් සාකච්චා

පසුගිය සෙනසුරාදා(16) රාත්‍රියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් තම නිවසට කැඳවා බෝජන සංග්‍රහයක් පවත්වා  බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමා කොයි ආණ්ඩුවේත් ඇමතිකම් ලබා සිටි කෙනෙක් බවත්, ළඟදීම මේ ආණ්ඩුවේත් ප්‍රබල ඇමතිකමක් තමා සතුවන බවත්ය. මේ […]

SFට, රවීට හෝ මහ බැංකු අධිපතිට ගුවන් හමුදා හෙලිකොප්ටර් දීල නැහැ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා කිසිදු අයුරකින් අවභාවිතයක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි. ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින්, රජයේ ඉහල නිලධාරීන් විසින් සිය ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා කිරීම ඉහල යාම නිසා […]

කොටකෙතන ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය යළිත් ඇණගනියි

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීමකට සැකපිට අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් තිස්සේ බන්ධනාගාරගතකර සිටි මියගිය තැනැත්තියගේ පුත්‍රයා එම ඝාතනයට සම්බන්ධකමක් නැති බවට පරීක්ෂණවලදී හෙළිවීමෙන් පසුව ඔහු නිදහස් කිරීම නිසා පොලිසිය පීඩනයට පත්ව ඇතැයි වාර්තා […]

මැලේසියාවේ ආරක්‍ෂක සමුලු සම්මේලනය!

මැලේසියාවේ මේ දිනවල පැවත්වෙන ආරක්‍ෂක සමුලු සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැලේසියාවේ ශ්‍රී ලංකා බෞද්ධ මහා විහාරාධිපති මැලේසියාවේ අධිකරණ සංඝනායක බූටෑවත්තේ සරණංකර ස්වාමීඳ්‍රයානන්වහන්සේ බැහදැකීමට පැමිණියා . මෙම සමුලුවට […]

Meet the Minister සමග ඇමති බදියුදීන්

ජාතික වාණිජ මණ්ඩලය විසින් ගෙනඑන මෙවර ‘Meet the Minister වැඩසටහනට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහභාගී වීමට නියමිත බව එම මණ්ඩලය පවසයි. ඒ අනුව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා හමුවීමේ මහඟු […]

එංගලන්ත සංචාරයට ක්‍රිකට් ආයතනයෙන් අමුතු වැඩක්

එළඹෙන එංගලන්ත සංචාරයේදී වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ක්‍රීඩා විස්තර විචාරක චන්ද්‍රශාන් පෙරේරා මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකයට මෙම වසරේදී […]