අධ්‍යාපන අමාත්‍යාංශය නීති කඩනවලු

දේශපාලන පළිගැනීම් හෝ වෙනයම් අසාධාරණයකදී ඇති වී තිබෙන ප්‍රශ්නයට විකල්පයක් ලෙස මූල්‍යමය සහනයක් ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය එම නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. […]

මෛත්‍රී – රනිල් පාලනය රාජපක්ෂ වගේමලු

ජනවරමට පිටුපා මෛත්‍රී – රනිල් හවුල් පාලනය රාජපක්ෂ පවුල් පාලනය ගෙන ගිය ජාවාරම්, මංකොල්ල, ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීම් ඒ ආකාරයට සිදුකරන බව දූෂණ විරෝධි හඬ සංවිධානය අවධාරණය කරයි. මහබැංකු බැඳුම්කර වංචා ඒ ආකාරයටම සිදුවන බවත්, රාජ්‍ය […]

ධීවර අමාත්‍යංශය වරද්දා ගනී

යුරෝපා මත්ස්‍ය  තහනම ඉවත්කරවා ගැවීමට කටයුතු කරන බව යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට දන්වා තිබේන බවත්  ඒ අනුව මෙම මස 21 වැනිදා සිට එම තහනම ඉවත් කෙරෙනු ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පෙර පැවසුවද […]

නීත්‍යනුකූල නොවන රත්‍රං ජාවාරම් මැඬලීමට නියෝග

ශ්‍රී ලංකාවේන නීත්‍යනුකූල නොවන මාර්ග ඔස්සේ රත්‍රං විදේශගත කිරීම මැඬලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් (19දා) පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල රත්‍රං වෙන්දේසිවලදී මිලදී ගන්නා රත්‍රං නීත්‍යනුකූල නොවන මාර්ග ඔස්සේ මහා පරිමාණයෙන් විදේශගත […]

මෙම වසරේ ඖෂධ හිඟයක් නැහැ- සෞඛ්‍ය ඇමැති

      නව වසර තුළ දී ඖෂධ හිඟයකින් තොරව ලබා දෙන බවත්  නවීනතම වෛද්‍ය උපකරණ සේවාවට යොදවා ගනිමින් ශ‍්‍රී ලාංකීය ජනතාවට යහපත් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ඇති කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය […]