අනවසර ගිනි අවිවලට මුදල් ගෙවීම ඇරඹෙයි

අනවසර ගිනි අවි භාර දීම සඳහා රජය ලබාදී ඇති පොදු සමා කාලය අදින් ආරම්භ කෙරෙනවා. එය ලබන මැයි මස 05 වනදා දක්වා ක‍්‍රියාත්මක කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව කිසියම් පුද්ගලයෙකු සතුව අනවසර ගිනි […]

හබරාදූවේ නිවසක් අසලින් සැක සහිත පාර්සලයක් හමුවෙයි

හබරාදූව බෝගහගොඩ ප‍්‍රදේශයේ නිවසක් අසල තිබී සැක සහිත පාර්සලයක් හමු වී තිබෙනවා. මෙම පාර්සලයේ කිසියම් පුපුරණද්‍රව්‍යයක් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පාර්සලය වැඩිදුර විමර්ශන සඳහා යුද හමුදාවට භාර දී […]

තරුණියන් දෙදෙනෙක් දුම්රියකට බිලි

දෙහිවල ප‍්‍රදේශයේදී ඊයේ (25) රාත‍්‍රී සිදුවූ දුම්රිය අනතුරකින් තරුණියන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය දෙදෙනාම 19වන වියේ පසුවූ අය වන අතර එක් තැනැත්තියක් ෂෙරෝන් ස්වෙලීන් ලෙස ද අනෙක් තැනැත්තිය ඉමේෂි යසාරා ලෙසද හඳුනාගෙන තිබෙනවා. ෂෙරෝන් ස්වෙලීන් […]

කුඩු මඩින්න පාකිස්තානය සමග ඒකාබද්ධ මෙහෙයුමකට

මත්කුඩු ජාවාරම මැඩලීම සඳහා පාකිස්තානය සමග ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකාව සූදානම් වනවා. අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසුවේ පාකිස්තානයට ගොස් කඩිනමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි. මත්කුඩු ජාවාරම මැඩලීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කිරීමට සාකච්ඡා කිරීම […]

මහින්ද තායි හෝටලයේදී ජනපති වෙයි

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා තායිලන්තයේ සංචාරයක පසුගියදා නිරතවුණා. එහිදී Centara Hotel & Convention Centre විසින් රාජපක්ෂ මහතා පිළිගෙන තිබුණේ Welcome to H.E President Mahinda Rajapaksa ලෙසිනි.

කම්කරුවන්ගේ ප්‍රධාන අරගලය විය යුත්තේ ‘ජාතිවාදයට විරුද්ධ වීමයි

ශ්‍රී ලංකාවේ කම්කරුවන් හමුවේ  අද දවසේ පවතින ප්‍රධාන අරගලය වන්නේ ජාතිවාදයට එරෙහිව සටන් කිරීම බව රටේ ප්‍රමුඛ පෙලේ වාමාංශික නායකයෙක් පවසයි. වැඩ කරන ජනතාවගේ දිනය වන මැයි පළමුවැනිදා  තමන් සටන් කරන්නේ ‘ලෝක කම්කරුවනි එක්වව්’ යන […]

විපක්ෂයේ මැයි රැලිය නවතින ලකුනු

මැයි 1 වනද කිරුලපනදි සංවිධානය කර තිබු රැලියට ඒකාබද්ධ විපක්ෂයෙන්ම විරොධතා එල්ල වෙමින් පවති.බන්ධුල ගුණවර්ධන මහතා මෙලෙස විරෝධය පල කරමින් තිබේ.ඊයේ දින ඔහු ජනපතිතුමාවද මුන ගැසුනි.තවද ශාලිකා ක්‍රිඩාංගනයත් ඒකාබද්ධ විපක්ෂ මැයි රැලියට ලබා නොදිමට සිදු […]

මහින්ද හදිසියේ රට පැන්න හේතුව

මහින්ද රාජපක්ෂ අද හදිසියේම විදෙස් ගත වුනා.හෙට අනිද්දාම නාමලුත් විදෙස් ගත විමට නියමිතයි.මහින්ද රාජපක්ෂ මේසේ විදෙස් ගත වුයේ තමාගේ ආරක්ෂක පිරිවරත් සමගයි. මේ සමගම තාජුඩින්ගේ නඩුවට කෙලින්ම සම්බන්ධ මහින්දගේ ආරක්ෂකයත් රටින් පැන ගත්තාය.බොහෝ දුරට ඔහු […]

රාජ්‍ය ආයතන 30ක් අනතුරේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත රාජ්‍ය ආයතන 30ක ප‍්‍රාග්ධන වියදම් කපා හැරීමට සැරසෙන බවට තොරතුරු වාර්තාවේ. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 1.2 ක ණයක් ඉල්ලා ඇත. එම ණය මුදල  ලබාගැනීම සඳහා ඉටු කළ යුතු […]

රට ඉඳලා ඡන්දෙ දෙන්න ජවිපෙන් වැඩ හදයි

ඉදිරි මැතිවරණවලදී විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්හට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලබාදීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ කාරක සභාවක් පත්කර තිබේ. මෙම කාරක සභාව මන්ත‍්‍රීවරුන් 23න් දෙනෙකුගෙන් සමන්විතය. […]