බදු නැංවීමට අපි විරුද්දයි! ශාන්ත බණ්ඩාර

මැයි දෙවැනිදා සිට දමන බදු ජනතාවට දැරිය නොහැකි බවත් මේ ආණ්ඩුව බලයට ආවේ ජනතාවට සහය දෙන්නේ යයි කියමින් බවත් දැරිය නොහැකි බදු බර පැටවීමට දැඩි අප‍්‍රසාදය පළ කරන බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර […]

සම්බන්ධන්ගේ ෆෙඩරල් යෝජනාවට බයවෙන්න ඕන නෑ! නි. ඇමති අජිත් පී පෙරේරා

දෙමළ ජාතික සන්ධානය විසින් ගෙන ඉදිරිපත් කර ඇති ෆෙඩරල් යෝජනාව ගන බිය සැක ඇති කර ගත යුතු නැති බවත් එය යෝජනාවක් පමණක් බවත් නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි. ‘සම්බන්ධන්ගේ යෝජනාවට අප කිසිසේත්ම එකග […]

නිල ඇඳුම් රෙදි ඉල්ලා ලිපියක්

ලබන වසරේදී පාසල් දරු දැරියන්ට නිල ඇඳුම් රෙදි බෙදාදීමට අදාළ රෙදි ලබාගැනීමට ටෙන්ඩර් කැඳවීම සිදුකරන ලෙස ගුරු විදුහල්පති එකමුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටි. ලබන වසරේ නිල ඇඳුම් රෙදි ලබාදීමට මේ මාසය […]

2016 රියෝ ද ජනෙයිරෝ ඔලිම්පික් තරගාවලියේ ගිනි සිළුව දල්වයි

2016 රියෝදි ජැනැයිරෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ, ගිනි සිළුව අද නිල වශවෙන් දල්වනු ලැබිණි. ඒ, සඳහා වූ උත්සවය පැවැත් වුණේ, ග්‍රීසියේදී ය. ඔලිම්පික් ගිනි සිළුව දැල්වීමේ අවස්ථාව සඳහා, අන්තර් ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බාක් සහ […]

රන්ජන්ට අගමැතිගෙන් රතු නිවේදනයක්

සමාජ සවිබලගැන්වීම් හා සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන චරිත කිහිපයක දැඩි විවේචනයට ලක්ව ඇති බව වාර්තා වනවා. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ද ඔහුව විවේචනයට ලක්ව […]

කාගෙන් අහලද මගේ සභාපතිවරයා අස් කළේ ?මහින්ද මෛත්රීගෙන් අහලා

ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා පැවති ආණ්ඩුවේ ඇතැම් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ අයහපත් දූෂිත ක්‍රියා කලාපය රුකුලක් වූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. තමා සතු බලතල සහ සීමා පිළිබඳ අවබෝධයක් නොමැතිව කටයුතු කරන […]

තාජුඩින් ඝාතනයේ තවත් පුද්ගලයෙකු ලබන සතියේ අත් අඩංගුවට

තාජුඩින් ඝාතනයේ පොලිසිය සතු පරික්ෂන වල ලිපි ගොනු සදුදා වන විට පොලිස්පති තුමාට ලැබිමට සලස්වන ලෙස දන්වා තිබෙනවා. ලබන සතිය වන විට මෙම පරික්ෂනය සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට නියමිත අතර තවත් ප්‍රබලයෙකුද හැකි […]

ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලිය පිළිබඳව මේ සති අන්ත රැස්‌වීම්

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා කිරුළපන පැවැත්වෙන ආණ්‌ඩු විරෝධී මැයි දින රැලියට සහභාගි වීමට තීරණය කර ඇත. ඒකාබද්ධ විපක්‍ෂයේ සියලු මන්ත්‍රීවරු ආසන මට්‌ටමින් එම මැයි දින රැලිය සාර්ථකව […]

‘ඇමතිවරුන්ට අලුත් නීතියක්’ අගමැති යෝජනා කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් නියෝජනය කරන ප්‍රදේශවල පවතින ගැටලූ නිරාකරණය කරගැනීම සඳහා අදාළ අමාත්‍යවරුන් හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව සෑම මසකම පාර්ලිමේන්තුව රැස්වන දෙවන සතියේ අඟහරුවාදා දිනයේ සවස […]