කටුගේදී චයිනීස් තරුණියන් දෙදෙනාගේ හිරිඔතප් බින්ද ත්‍රීවීල් ඩ්‍රයිවර් සොයයි

මෙරට සංචාරයක් සඳහා පැමිණි චීන ජාතික කාන්තාවන් දෙදෙනකුට කොළඹ කෞතුකාගාරය තුළදී ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියකට අදාළ ත්‍රිරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා […]

ඩොලර් බිලියනයක බැඳුම්කර චීනයේදී විකුණන්න සූදානම්!

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි මාස තුනක කාලය අතුලත ඇමරිකානු ඩොලර් බිලියනයක් උපයා ගැනීම සදහා බැදුම්කර වෙන්දේසියක් චීනයේදී සිදු කිරීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පවසයි. චීනයේ රෙන්මින්බ් ඇමෙරිකානු ඩොලර්වලට […]

ජනපති කියූ කතාව නිසා මුදල් ඇමති විශේෂ ප‍්‍රකාශයකට සූදනම්..

මැයි දෙවැනිදා සිට නියමිතව ඇති බදු ඉහල නැංවීම සම්බන්ධයෙන් මුදල් ඇමති රවි කරැණානායක මහතා විසින් මෙම 24 වන දා විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. මුදල් ඇමතිවරයා මේ දිනවල ඇමෙරිකාවේ පැවැත්වෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සැසියකට සහභාගි […]

රජයට ඕස්ට්‍රේලියානු රජයෙනුත් සහය

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ නව රජයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් සඳහා තම රජයේ දායකත්වය ලබා දෙන බව ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ වාණිජ උපදේශක ඔස්කාර් ඇන්ඩස්නර් මහතා පවසයි. සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවූ […]

මැතිවරණය ගැන කතාකරන්න සූදානම්!

පළාත් පාලන මැතිවරණය පැවැත්විම්‍ පිළිබඳව මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට නිරීක්ෂණ සංවිධාන තීරණය කර තිබේ. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ නිරීක්ෂණ සංවිධාන 07ක් ඒකාබද්ධව අදාළ සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර […]

නීතිපති මහාධිකරණයෙන් ඉල්ලීමක් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීම සඳහා නීතිපතිවරයා කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. අදාළ සැකකරුවන් දෙදෙනා ඉදිරි මාස 03ක කාලයක් සඳහා රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා […]

නිධන් හෑරූ උප සභාපති ඇතුළු 10ක් 22තෙක් රිමාන්ඩ්

වනාතවිල්ලුව – මොරපතාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමක ඇති නිධානයක් ගොඩ දැමීමට උත්සහ කළ බව කියන වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඒ.එම්.චමින්ද  ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස […]

පක්ෂයකට එක් නායකයෙක් බව උගන්වන්න වෙලා

එක් දේශපාලන පක්ෂයකට එක් නායකයකු පමණක් සිටිය යුතු බව මහින්ද රාජපක්ෂ මහතාට ඉගැන්වීමට සිදුව ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේය. සෑම පුද්ගලයකුටම සිටින්නේ එක් මවක් පමණක් බව අවධාරණය කළ ඒ මහතා […]

නීතියට සහ සාමයට අදාළ නව නීති කෙටුම්පත් තුනක්

ජාතික සහ මහජන ආරක්ෂාව, නීතියට සහ සාමයට අදාළව නව නීති කෙටුම්පත් තුනක් ශ්‍රී ලංකාව සකස් කරමින් සිටින බව ඇමැති සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි. නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමැතිවරයා එසේ ප්‍රකාශ කළේ නිව්යෝක් නුවර […]

සාමුහිකත්වය නැති විට ඒකාධිපතියෙක් බිහිවෙනවා ! විදුර වික්‍රමනායක

පැනමා වාර්තාව හේතුවෙන් වෙනත් රටවල අගමැතිවරුන්, ඇමැතිවරුන් ඉල්ලා අස් වූ බවත්, හොරා කොතන හිටියත් සොරකම් කරන බවත් එම නිසා පාට පක්ෂ තරාතිරම නොබලා දඬුවම් දිය යුතු බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි. […]